GAADI sinhala film @channelsachi-

අද මම ගියේ අපේ සිනමා ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසන්න විතානගේ මහතාගේ ගාඩි සිංහල චිත්‍රපටියේ මංගල දර්ශනයටයි.
සජිත ඇන්තනී සහ ඩිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත රඟන මේ ගාඩි චිත්‍රපටිය අනිවාර්‍යෙන්ම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්.
‘ ගාඩි ‘ අනර්ඝ සිනමා නිර්මාණයක් බව මේ චිත්‍රපටිය බලපු මට දැනුන දෙයක්. ඓතිහාසික කතාන්දරයක් තුළ දිවෙන අරුත්බර ආදර කතාවක් මෙම ගාඩි සිනමා නිර්මාණය තුල වෙයි.එය අසාමාන්‍යය ලෙස කාගේත් හදවත් වලට කාවැද්දීමට විජයා සහ ටිකිරි ගේ චරිත මහත් සේ ඉවහල් වනවා..ඔවුන්ගේ අතිදක්ශ රංගන කුසලතා ගැන කිවයුතු බොහෝ දේ ද සිනමා නිර්මාණය ගැනද බොහෝ සතුටු ප්‍රතිචාර,අදහස්,ඇගයීම් මේ වීඩියෝව බලන ඔබට දැකගත හැකියි.

ඉතිං නැවතත් ආදරයෙන් ආරධනා කරන්නේ අපේ සිනමාවේ තවත් පෙරලියක් ඇති කල හැකි මේ සුවිශේෂ චිත්‍රපටිය ඔබේ ළඟම සිනමා ශාලාවෙන් නොවරදවාම නරඹන්න කියලා.

ආයිත් මේ වගේ ලස්සන වීඩියෝවකින් ඉක්මනින් හමුවෙමු..

#channelsachi
#gaadifilm
#dinara
#gaadi
#sajithaanuththara
#prasannavithanage
#sinhalamovies
#filmprimiers
#ravindrarandeniya
#

source