Beddegama – TVM 1064 Torana Video Movies Product Directed by Dr Lester James Peiris

ලෙනාඩ් වුල්ෆ් ගේ The Village in the Jungle කෘතිය ඇසුරින් ඒ.පී .ගුණරත්න මහතා විසින් රචිත “බැද්දේගම” කෘතිය ඇසුරින්
ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කල බැද්දේගම.
සාමාන්‍ය පෙල සහ උසස් පෙල අධ්‍යයනය කරනු ලබන සිසුන් අරමුණු කොට ගෙන ඔවුන් වෙනුවෙන්ම මෙය ⁣ඉදිරිපත් කර ඇත..

source