අපරාධකරුවන්ට දඩුවම් දුන් නවකතාව | Dejavu Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope | Dejavu

🌟🌟 Copyright හේතුවෙන් නැවත සකස් කරන ලදී🌟🌟

සුබ්‍රමනියම් කියලා පුද්ගලයෙක් මධ්‍යම රාත්‍රියේ බීමතින් පොලිසියට පැමිනිල්ලක් බාර දෙනවා තමන් ලියන කතාවල දේවල් මිනිස්සුන්ට ඇත්තටම වෙනවා කියලා. එයාලා තමන්ට කෝල් කරලා තර්ජනය කරන බවත් තමන්ට ආරක්ෂාවක් ඕන කියලත් පොලීසියට කියනවා. නමුත් සුබ්‍රමනියම් බීමතින් ඉන්න නිසා පොලිසියේ අය වැඩියේ ගනන් ගන් නැතුව පැමිනිල්ල අරගෙන සුබ්‍රමනියම් යවනවා. සුබ්‍රමනියම් ගෙදර ගිහින් යලිත් ලියන්න පටන්ගන්නවා. ඉතින් හරියටම එදා රෑ ගෑනු ලමයෙක් පැහැරගැනීමක් සම්බන්ධව සුබ්‍රමනියම්ගේ ගෙදරට පොලිසිය එනවා ඔහුව අත්තඩංගුවට ගන්න. පූජා කියල කෙල්ලෙක් තමයි පැහැරගෙන තියෙන්නේ. කොහොම හරි මේ පලාතේ ඩී.ජී.පී.අශාට මේ ගැන දැනගන්න ලැබෙනවා. අශා පස්සෙ තමයි දැනගන්නේ ඒ පැහැරගෙන තියෙන්නේ එයාගේ දුව කියලා. එතනින් පස්සෙ තමයි වැඩේ දරුනු වෙන්නේ. රටේම කැලබීමක් ඇති වෙනවා. ලේඛකයගේ කතාවයි නැතිවුනු පූජගේ සිද්දියයි දෙකම එක සමානයි. මේ කේස් එක ගැන බලන්න රහස් නියෝජිතයෙක් එනවා එයාගේ නම වික්‍රම් කුමාර්.වික්‍රම් කුමාර්ට මේ කේස් එක විසද ගන්න පුළුවන් වෙයිද.ඒක දැනගන්න නම් ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න.
A man named Subramaniam hands over a complaint to the police in the middle of the night drunk that the things he writes about are actually happening to people. They tell the police that they call and threaten them and that they need protection. But since Subramaniam is drunk, the policemen take the complaint without thinking too much and send Subramaniam. Subramaniam goes home and starts writing again. So that very night, the police come to Subramaniam’s house to take him into custody in connection with the kidnapping of a girl. A girl named Pooja has been kidnapped. Anyway, DGP Asha of this province gets to know about this. Asha later comes to know that it is her daughter who has been kidnapped. After that, things get worse. There is a commotion in the country itself. Both the story of the writer and the incident of the lost priest are the same. A secret agent is coming to see about this case, his name is Vikram Kumar. Will Vikram Kumar be able to solve this case. To know that, watch the movie till the end.

Welcome to Sinhalen Baiscope

✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don’t forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.

සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්

✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨

#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala

Fair Use Copyright Infringement

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for “fair use” for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.

This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.

We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.

If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.

Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it’s a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone’s rights.

Thank you for understanding!

source